Root phone
ඇත්තටම root කරනවා කොයන්නෙ ෆොන් ඒකෙ සිකුරුටි ඔක්කොම අයින් කරනවා කියන ඒකයි ඒ කියන්නෙ ඔයාගෙ ෆොන් එකට වැඩ කරන්නෙ නැති app game file ඔක්කොම root කලාට පස්සෙ වැඩ කරනවා ඒක තමයි ඔයාට තියනව ලොකුම වාසිය. අවාසි තමයි ඔයගෙ ෆොන් ඒකට viras ඇතුලු විමෙ ඉඩ වැඩියි මොකද ඔයාගෙ phone ඒකෙ සිකුරුටි ඔක්කොම අයින් වෙලා තියෙන්නෙ root කිරිමෙන් ඔයාගෙ ෆොන් ඒක hack වන ඉඩත් වැඩියි ඔයා ෆොන් ඒක root කරනවනම් ඔයාගෙ permeate phone ඒක root කරන්නෙ නැතුව වෙනම පොඩි phone ඒකක් root කරලා us කරන ඒක ඔයාට ගොඩාක් හොද වෙයි මොකද නැත්තමි ඔයගෙ විස්තර mobile nuber වෙනත් විස්තර hack කරන කෙනාට ගොඩාක් පහසුවෙන් ගන්න පුලුවන්
No comments:
Post a Comment